Deuteronomy 2:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට ඔබ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු ඔබේ ප්‍රවෘත්තිය අසා ඔබ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”