Deuteronomy 2:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මේ කඳුකරය වටකර ගිය කාලය ඇත. උතුරු දෙසට හැරී යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න.