Deuteronomy 2:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.