Deuteronomy 2:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
සිව්පාවුන්ද අප අල්ලාගත් නුවරවල සම්පත්ද පමණක් අපට කොල්ලයක් පිණිස ගතිමු.
Sinhala SNRV (New Revised Version 2018)
අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු.