Deuteronomy 2:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සෙනඟට අණකරමින්-සේයිර්හි වසන ඒසව්ගේ පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන්ගේ සීමාව මැදින් ඔබ සැම යන්නහුය; ඔව්හු ඔබ සැමට භයවන්නෝය. එබැවින් ඔබ සැම හොඳාකාර ප්‍රවේසම්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.