Deuteronomy 2:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වැඩ සියල්ලෙහිදී ඔබට ආශීර්වාදකළසේක. ඔබ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වූසේක. ඔබට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)