Deuteronomy 20:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙහි සිටින මේ ජාතීන්ගේ නුවරවල් නොවන්නාවූ ඔබෙන් ඉතා ඈත්ව තිබෙන සියලු නුවරවලට එසේ කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.