Deuteronomy 21:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දෙන විට ඔබ ඔවුන් වහල්කමට අල්වාගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු,