Deuteronomy 21:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔවුන් මෙසේ කිව යුතු ය: ‘අපි මේ ලේ නොවැගුරුවෙමු. අපි එය නුදුටිමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ අත් මේ ලේ වැගිරෙවුවේවත් අපේ ඇස් මෙය දුටුවේවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔවුන් මෙසේ කිව යුතු ය: ‘අපි මේ ලේ නොවැගුරුවෙමු. අපි එය නුදුටිමු.