Deuteronomy 21:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔබ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය ඔබ සැම අතරෙන් පහකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.”