Deuteronomy 22:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෝම සහ පුළුන් ආදී දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍රවූ වස්ත්‍රයක් ඇඳනොගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.