Deuteronomy 22:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී,
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
“යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී,