Deuteronomy 22:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සහෝදරයා ඔබට ළංව නැත්නම්, නොහොත් ඔබ ඔහු නාඳුනනවානම්, ඌ ඔබේ ගෙදරට ගෙනයන්න. ඔබේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ ඔබ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.