Deuteronomy 22:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට ශුභ සිද්ධවන පිණිසද ඔබේ දවස් වැඩිවන පිණිසද කෙසේ නුමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.