Deuteronomy 23:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේ ගේ සභාවට ඇතුල් නොවිය යුතුය;
Sinhala SNRV (New Revised Version 2018)
“අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.