Deuteronomy 23:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.