Deuteronomy 23:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ගළවා ඔබේ සතුරන් ඔබට පාවාදෙන පිණිස ඔබේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ ඔබ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක ඔබෙන් අහක්ව නොයන පිණිස ඔබේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”