Deuteronomy 23:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාට හොඳව පෙනෙනලෙස ඔබේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි ඔබ සැම අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය.