Deuteronomy 23:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අවජාතකයෙක් ස්වාමීන්වහන්සේ ගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේ ගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.