Deuteronomy 23:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබෙන් අයකරනවාම ඇත; ඒක ඔබට පාපයක් වේ.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.