Deuteronomy 23:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි ඔබ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල ඔබට කන්ට පුළුවන; නුමුත් ඔබේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.