Deuteronomy 23:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඇතුළු වූ කල්හි ද එහි කරල් ඔබට අතින් කඩාගත හැකි ය. එහෙත්, ඒ ගොයමට දෑකැත්තක් නොපෙවිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි ඔබේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් ඔබේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඇතුළු වූ කල්හි ද එහි කරල් ඔබට අතින් කඩාගත හැකි ය. එහෙත්, ඒ ගොයමට දෑකැත්තක් නොපෙවිය යුතු ය.”