Deuteronomy 23:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේ ගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”