Deuteronomy 23:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය.