Deuteronomy 24:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබෙන් ණයට ගන්න තැනැත්තා උකස ඔබ ළඟට පිටතට ගෙනේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත.