Deuteronomy 24:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස ඔබ ළඟ තිබෙද්දී නිදානොගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.