Deuteronomy 24:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෙසේ හෝ වේවා, ඔහුට එම වස්ත්‍රය පොරවාගෙන නිදාගැනීමට හැකි වනු පිණිස ඉර බැස යන විට එම උකස් වස්ත්‍රය ඔහුට භාර දිය යුතු ය. එවිට ඔහු ඔබට ආසිරි දෙනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය ධර්මිෂ්ඨ ක්‍රියාවක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද ඔබට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස ඔබ විසින් ඔහුට දිය යුතුමය. ඒක ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබට ධර්මිෂ්ඨකම වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)