Deuteronomy 24:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් ඔබ මුදාගත් බවද සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය.