Deuteronomy 24:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.