Deuteronomy 25:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට ඔබට දෙන දේශයේදී වටකර සිටින ඔබේ සියලු සතුරන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)