Deuteronomy 26:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබටද ඔබේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන ඔබද ලෙවීයයාද ඔබ සැම අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.