Deuteronomy 26:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”
Sinhala Bile - Revised Old Version (SROV)
තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද ඔබ උසස්කරන්ටත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද ඔබට පොරොන්දුවූසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”