Deuteronomy 28:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය.