Deuteronomy 28:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ අයිති කරගන්නට යන දේශයෙන් ඔබ නැති කරදමන තෙක් උන් වහන්සේ වංසගත පිට වසංගත ඔබට පමුණුවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් ඔබ නැතිකර දමන තුරුම වසංගතය ඔබට ඇලී තිබෙන්ට සලස්වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ අයිති කරගන්නට යන දේශයෙන් ඔබ නැති කරදමන තෙක් උන් වහන්සේ වංසගත පිට වසංගත ඔබට පමුණුවන සේක.