Deuteronomy 28:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ හිසට උඩින් තිබෙන අහස පිත්තල වන්නේය, ඔබට යටින් තිබෙන භූමිය යකඩ වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.