Deuteronomy 28:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ වැනසී යන තෙක් උන් වහන්සේ දේශය පුරා වැසි, වැලි කුණාටු හා දූවිලි බවට පත් කර අහසින් හමන්නට සලසන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. ඔබ විනාශවෙන තුරු අහසෙන් ඒවා ඔබ පිටට බසින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ වැනසී යන තෙක් උන් වහන්සේ දේශය පුරා වැසි, වැලි කුණාටු හා දූවිලි බවට පත් කර අහසින් හමන්නට සලසන සේක.