Deuteronomy 28:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නෝ ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ගොනා ඔබේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් ඔබ එයින් නොකන්නෙහිය. ඔබේ කොටළුවා ඔබ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ ඔබට නොලැබෙන්නේය. ඔබේ බැටළුවෝ ඔබේ සතුරන්ට දෙනු ලබන්නෝය, ඔබ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)