Deuteronomy 28:40 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ආලේප කරගැනීමට ඔලීව තෙල් බිඳක් වත් ඔබට ගත හැකි නොවන්නේ ය. එසේ වන්නේ ඔලීව ගෙඩි වැටී යන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සියලු සීමාවල ඔලීව ගස් ඔබට තිබෙන නුමුත් ඔලීව තෙල් ගාගන්ට ඔබට නොලැබේ; මක්නිසාද ඔබේ ඔලීව ඵල වැටීයන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ආලේප කරගැනීමට ඔලීව තෙල් බිඳක් වත් ඔබට ගත හැකි නොවන්නේ ය. එසේ වන්නේ ඔලීව ගෙඩි වැටී යන බැවිනි.