Deuteronomy 28:41 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු ඔබට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය.