Deuteronomy 28:42 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සියලු ගස්ද ඔබේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.