Deuteronomy 28:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව ඔබට වඩා උසස් වන්නේය; ඔබ වැඩි වැඩිව පහත් වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.