Deuteronomy 28:44 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්‍රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, ඔබ වල්ගය වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්‍රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය.