Deuteronomy 28:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස ඔබ පිටත් ඔබේ වංශය පිටත් සදාකාලයටම වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.