Deuteronomy 28:47 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු දේ පුරාම තිබෙද්දී ඔබ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සේවය නොකළ නිසා,
Sinhala SNRV (New Revised Version 2018)
සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්