Deuteronomy 28:51 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ විනාශවී යන තුරු ඔව්හු ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු ඔබ නැතිකරදමන තුරු ඔබට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් ඔබේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.