Deuteronomy 28:52 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මුළු දේශයෙහි තිබෙන්නාවූ ඔබ විශ්වාසය තැබූ ඔබේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලාගන්නෝය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් ඔබේ මුළු දේශයෙහි තිබෙන ඔබේ සියලු නුවර දොරටුවලදී ඔව්හු ඔබ වටලාගන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.