Deuteronomy 28:60 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් ඔබ පිටට නැවත පමුණුවනසේක; ඒවාද ඔබට ඇලී තිබෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.