Deuteronomy 28:61 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරෝග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද ඔබ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ ඔබ පිටට පමුණුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරෝග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක.