Deuteronomy 28:62 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කන්නුදුන් බැවින් ඔබ සැම ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.