Deuteronomy 28:63 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔබ සැමට යහපත කරන්ටත් ඔබ සැම වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, ඔබ සැම විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; ඔබ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද ඔබ සැම උදුරාදමනු ලබන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)